දේශීය පුවත්

කුලවාදීන්, ආගම්වාදීන්, ජාතිවාදීන් සමරිසිවාදීන්, කොමියුනිස්ට්වාදීන්, ට්‍රොස්කිවාදීන්, ස්ටාර්ලින්වාදීන් යන කිසිඳු වාදියකු ජනතා විමුක්ති පෙරමුණ හෝ ජාතික ජන බලවේගය පිළිනොගත්ත ද ජනාධිපතිවරණයක දී ඔවුන් සියල්ලන්ම මාලිමාව විසින් එකතුකර ගන්නා බව ජවිපෙ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසයි.

ජනාධිපතිවරණ ඡන්දය දිනන පාර්ශ්වයට මාලිමාව එකතු වී ඇති බවත්, මේ රටේ සිටින කිසිඳු වාදියකු අත්නොහැර ජනාධිපතිවරණයේ දී එකතුකර ගන්නා බවයි ඒ මහතා පවසන්නේ.



2 thoughts on “ජනාධිපතිවරණවාදයේ දී අපි හැම කෙනාම එකතු කරනවා – ලාල් කාන්ත කියයි”

  1. How is that all forces come the JVP or NPP which is that under so-called “united Front” quite impossible. JVP was born political terrorist . There were not democratic forces at all since 1965 day they founded.

  2. How is that all forces come the JVP or NPP which is that under so-called “united Front” quite impossible. JVP was born political terrorist out fit . They were not democratic forces at all since 1965 day they founded. Politics terrorism of that JVP was/is save for USA & western interest not that an Island People and its republic. Currently JVP =NPP is Right-wing force of against People of all Sri Lankan

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More