අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රමුඛ මහජන එක්සත් පෙරමුණ මහජන නියෝජිතයන් හා පොදුජන සහභාගීත්වයෙන් සිදුකෙරෙන ‘ඒකීය රාජ්‍යය හා මාතෘභූමිය සුරකින අධිෂ්ඨාන පූජාව හා සත්‍යක්‍රියාව‘ අද (අගෝ. 26) ඓතිහාසික කතරගම කිරිවෙහෙර චෛත්‍ය රාජයාණන් අභියසදී ප.ව. 3.45 ට ආරම්භ විය.
මේ අවස්ථාවට ජාතික සංවිධාන එකමුතුව නියෝජනය කරමින් එහි කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා සහ ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා ද සහභාගි විය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...