ඉතිහාසයේ කවර කාලයක දී වත් නොතිබූ ලෙස ජාත්‍යන්තර බලවේග ඉතා සියුම් ලෙස මේ රටත්, ජාතියත්, ආගමත් වටා ගොනුවී අවසන්ව ඇති බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ පවසති.
රටක පුරාවස්තු එම රටේ එක් ජාතියකට පමණක් අයත් වස්තූන් නොවන බවත්, රටේ සියලුම ජාතීන්ට මෙම උරුමය අයත් බවත්, උතුරේ දෙමළ දේශපාලකයන් අතලොස්සක් එකතු වී දකුණේ සිංහල දේශපාලකයන් කරන ලෙසින්ම උතුරේ දෙමළ ජනතාව මුලා කරන බවත් උන්වහන්සේ පවසති.
එමෙන්ම කූඩැල්ලන් වැස්ස එනවිට නැගිටිනවා සේම, දේශපාලකයන්ට ද රට, ජාතිය, ආගම මතක් වන්නේ ඡන්දයක් කිට්ටුවට පැමිණෙන විට දී බවයි උන්වහන්සේ පවසන්නේ.
වීඩියෝව නරඹන්න…
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...