රණවිරු අයිතීන් කප්පාදුව ගැන දන්වමින් ‘රණවිරු අපි වෙනුවෙන් අපි‘ ජාතික එකමුතුව විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමුකොට තිබේ.
දශක තුනක යුද්ධය අවසන් කිරීමට දායක වූ මියගිය, අතුරුදන් වූ හා ආබාධිත වූ රණවිරුවන්ගේ අයිතීන් කපප්පාදු කිරීම හා අහිමි කිරීම නිසා රණවිරු පවුල් අද වන විට ඉතා අසරණ තත්ත්වයකට ඇදවැටී ඇති බවත්, මේ පිළිබඳව මීට පෙර ජනාධිපතිවරයා දැනුවත් කිරීම සඳහා ලිපි යොමු කළ ද තිබුන ද ඒ පිළිබඳව ජනාධිපතිවරයාගේ අවධානය යොමු නොවීම කණගාටුවට කරුණක් බව ද එම ලිපිය මගින් පෙන්වා දී ඇත.
අදාළ ලිපිය පහළින්…
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...