ඇතැම් භික්ෂුන් වහන්සේලාගේ වැරදි ක්‍රියාකලාපයන් සහ ඒවා මාධ්‍ය හරහා සමාජ ගත කරන ආකාරය මඟින් සමස්ත භික්ෂු ප්‍රජාවම පිළිබඳ වැරදි මතයක් ගොඩනැඟීමේ උත්සහයන් පවතින බව මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපුජ්‍ය නියංගොඩ විජිතසිරි හිමිපාණන් පවසති.
උන්වහන්සේ පෙන්වාදෙන්නේ වත්මන් දේශපාලන ආර්ථික හා සමාජ දුෂ්කරතා හේතුවෙන් මෙම තත්ත්වය වඩාත් ඉස්මතු වී නිරීක්ෂණය වන බවය.
හොරණ ඓතිහාසික ඔලබොඩුව රාජමහාවිහාරස්ථානයේ පැවැති බස්නාහිර පළාත් සංඝ නායක සමුළුව අමතමින් මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපුජ්‍ය නියංගොඩ විජිතසිරි හිමිපාණන් මේ බව සඳහන් කළහ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...