ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ඉඩම් වර්ග සැතපුම් 624 ප‍්‍රමාණයක් ඉන්දියාවට ලියා දීම සඳහා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරමින් සිටින බව ජන අරගල ව්‍යාපාරය සාමාජික වසන්ත මුදලිගේ මහතා සඳහන් කරයි.
එම භූමි ප‍්‍රමාණය කොළඹ දිස්ත‍්‍රික්කයට සමාන ඉඩම් ප‍්‍රමාණයක් බවත් ඔහු පෙන්වා දෙයි.
මේ වන විට ත්‍රිකුණාමලයේ අදාළ ඉඩම් වල පදිංචි වී සිටින ජනතාවට ඉන් ඉවත්වන ලෙස දැනුම් දී ඇති බවද හෙතෙම පවසයි.
එම ප්‍රදේශයේ සිටින පවුල් තුන්දාස් පන්සියයක් ඉවත් කිරීම සම්බන්ධයෙන් දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේදී සාකච්ඡා වී ඇති බවද මාධ්‍ය හමුවකදී ඔහු හෙළිකරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...