පාකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එරෙහිව පනවා තිබූ වසර තුනක සිර දඬුවම අත්හිටුවීමට එරට අධිකරණයක් තීන්දු කර තිබේ.
ඉස්ලාමාබාද් මහාධිකරණයේ ද්විපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කර ඇති අතර, අද පැවති නඩු විභාගයේදී විනිසුරුවරුන් නියෝග කර ඇත්තේ, ඉම්රාන් ඛාන් ඇප මත මුදා හරින ලෙස ය.
රජයට ලැබුණු ත්‍යාග අනිසි ලෙස භාවිත කළ බවට චෝදනා කරමින් ඔහුට එරෙහිව නඩු පවරා තිබිණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...