දේශීය පුවත්

13 බලාත්මක කිරීම සඳහා පළාත් සභා මැතිවරණය වහාම පැවැත්විය යුතු බවට ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට බලපෑම් කරන ඉන්දීය විදේශ ඇමැතිවරයා සහ ඉන්දියානු තානාපතිවරයා විසින් වියානා සම්මුතිය උල්ලංඝනය කරන බවට චෝදනා එල්ලවන බව රහසක් නොවේ.

එවැනි තත්ත්වයක් තිබිය දී ඉන්දියානු තානාපතිවරයා විසින් චීන තානාපතිවරයාට පත්තරවලට ලිපි සැපයීම වරදක් බවට චෝදනා කිරීම හාස්‍ය ජනක බවට තානාපති අංශවල කතාබහට ලක්වන බව ලංකා ලීඩ් වෙත අදහස් දැක් වූ විදේශීය තානාපති නිලධාරියකු ඉංග්‍රීසි බසින් සඳහන් කළ කරුණුවල සාරාංශය මෙම ප්‍රවෘත්තියේ ශීර්ෂය ලෙස සිංහල භාෂාවෙන් යොදා ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More