යුද්ධයට පෙර සිටම තමන් ජීවත් වූ ඉඩම් අහිමි කරමින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් මුදල් වලට තමන්ගේ ඉඩම් අනීතික ලෙස වෙනත් පාර්ශව වලට පවරාදෙන බව පවසමින් පොතුවිල් කනගර් ප්‍රදේශයේ ජනතාව උද්ඝෝෂණයක නිරතවී තිබේ.
එම ඉඩම්වල අයිතිය සාධාරණ ලෙස තමන් වෙත ලබාදෙන ලෙස ඉල්ලමින් එම ජනතාව ඉතා සාමකාමී ලෙස මෙම උද්ඝෝෂණය සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...