ජනාධිපති අපේක්ෂකයා ලෙස අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කිරීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණයක් ගෙන ඇතැයි එම පක්ෂයේ දේශපාලන බල මණ්ඩල සභික කේ. ඩී. ලාල් කාන්ත මහතා පවසයි.
පක්ෂය ගෙන තිබෙන මෙම තීරණය ජාතික ජනබලවේගයේ ජාතික විධායක සභාවට ඉදිරිපත් කර ඒ පිළිබඳව තීරණයක් ගන්නා බවත්, ජනතා විමුක්ති පෙරමුණ මධ්‍යම කාරක සභාව මෙම තීරණය ගත්තේ මීට සති කිහිපයකට පෙර බවත් ලාල් කාන්ත මහතා සඳහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...