දේශීය පුවත්

මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා CIDයට පැමිණිල්ලක් කර ඇති බවත්, CIDය විසින් තමන්ව සෙවීමට ගියවිට සොයාගැනීමට නොහැකි බවත් කරන ප්‍රකාශය මාධ්‍ය ඉදිරියේ පවත්වන නාටකයක් බව පෙරටුගාමී පක්ෂයේ සභික දුමින්ද නාගමුව මහතා පවසයි.

CIDය ක්‍රියාත්මක වන ආකාරයක් ඇති බවද, තමාව සොයාගැනීමට අවශ්‍ය නම් තමාගේ නිවසට හෝ කාර්යාලයට පැමිණීමෙන් තමාව සොයාගැනීමට හැකි බවද පවසන ඒ මහතා, මෙය තනිකරම මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ මාධ්‍ය සංදර්ශනයක් බව ද පවසයි.

වීඩියෝව නරඹන්න…



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More