දේශීය පුවත්

චීනයේ සිනොපෙක් සමාගම මෙරට ඉන්ධන බෙදාහැරීම නිල වශයෙන් ආරම්භ කර ඇති අතර, එම සමාගමේ පළමු ඉන්ධන පිරවුම්හල කොළඹ මත්තෙගොඩ ආරම්භ කර තිබේ.

මෙම සමාගම විසින් ශ්‍රී ලංකාවේ බෙදා හරින පෙට්‍රල් හා ඩීසල් සඳහා ලීටරයකින් රුපියල් තුනකක වට්ටමක් ලබාදෙන බවද වාර්තා වේ.

ඔක්තෝබර් මාසය වන විට මෙරට ඉන්ධන පිරවුම්හල් 150ක් සිනොපෙන් ඉන්ධන පිරවුම්හල් බවට පරිවර්තනය කිරීමට නියමිතව ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More