දේශීය පුවත්

රනිල් වික්‍රමසිංහ මහතාට මහින්ද රාජපක්ෂ මහතා සමග එක්වීමට හැකි නම් ඩලස් අලහප්පෙරුම මහතාට අනුර කුමාර දිසානායක මහතා සමග එක්වීමට නොහැකි මන්දැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි.

එබැවින් ඉදිරි ජනාධිපතිවරණයට සියලු පක්ෂ එක් කරගත් පුළුල් සංධානයකින් අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීම බලාපොරොත්තුව බවද සඳහන් කරයි.



One thought on “රනිල්ට මහින්ද නම්, ඩලස්ට අනුරයි – ඩිලාන් කියයි”

  1. This man is political clown who has no knowledge of reading current development and Trends Island situation at all. He talk on that deeds with that politics of Neo-Liberalism which is connected to UNP or JVP line of political anarchism. The so-called “politician” that lack of ABCD of simple theory Politics. Therefor he turn into Political clown. He does understand in-depth of that ongoing Political-Economic and Social in a Island Republic.?

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More