අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගෙන සිනමාව විෂයක් ලෙස විෂය නිර්දේශයට ඇතුළත් කරන්නැයි යෝජනාවක් ඉදිරිපත් වී තිබේ.
ඊයේ 31 දා ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවැති ‘ලාංකේය සිනමාවේ ඉදිරි දැක්ම” නම්වූ විද්වත් කථිකාවේදී මෙම යෝජනාව ඉදිරිපත් වී ඇත.
අර්නස්ට් පෝරුතොට පියතුමාගේ 92 වැනි ජන්ම දිනයට සමගාමීව පැවැති මෙම විද්වත් කථිකාවට සිනමාවට සම්බන්ධ විශාල පිරිසක් එක්ව සිටි බව වාර්තා වන අතර, මෙහිදී විශේෂ දෙසුමක් පවත්වමින් සිනමාවේදී අශෝක හඳගම මහතා පවසා ඇත්තේ නාට්‍ය හා රංග කලාව නමින් විෂයක් පාසල් විෂය නිර්දේශය තුළ පැවැතියත් සිනමාව එම විෂයෙන් ගිලිහී ඇති බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...