අපොස උසස් පෙළ විභාගයේ (2022) ප්‍රතිඵල ලබන සතියේ නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
එම ප්‍රතිඵල මෙම සතියේ නිකුත් කිරීමට සැළසුම් කර තිබුණ ද නොවැලැක්විය හැකි හේතූන් මත ප්‍රතිඵල දින කීපයක් ප්‍රමාද වන බව එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකු සඳහන් කරයි.
මෙම වසරේ පෙරවාරි මස 17 වැනිදා අවසන් වූ අපොස උසස් පෙළ විභාගයේ (2022) පිළිතුරු පත්‍ර පරීක්ෂාව ප්‍රමාදවීම හේතුවෙන් ප්‍රතිඵල නිකුත් කිරීමට මාස 6 ක පමණ කාලයක් ගතවූ බව ද එම නිලධාරියා වැඩි දුරටත් පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...