දේශීය පුවත්

බස් ගාස්තුවත් ඉහළ යන හැඩ

September 1, 2023 11:09 am | Lanka Lead News

ජාතික ගමනාගමන කොමිසමේ උසස් නිලධාරියෙක් පවසන්නේ ඩීසල් ලීටරයක මිල රුපියල් 35 කින් ඉහළ දැමීමට ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට තීරණය කිරීමත් සමග බස් ගාස්තු ඉහළ දැමීමට බොහෝ දුරට සිදුවිය හැකි බවයි.

ඩීසල් මිල ඉහළ යාමෙන් සිදුවන බලපෑම බස් ගාස්තු ගණනය කිරීමේ සූත්‍රයට ආදේශ කිරීමේදී එහි බලපෑමට සියයට 4 කට වැඩි නම් ගාස්තු වැඩි කිරීමට සිදුවන බවත් ගාස්තු වැඩි වනවාද නැද්ද පිළිබඳ නිවේදනය අද (1) පස්වරුවේ නිකුත් කරන බවත් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More