දේශීය පුවත්

භික්ෂුවක් ලෙස තමන් මරණීය දණ්ඬයට එරෙහි වන බව ආචාර්ය පූජ්‍ය මැදගොඩ අබේතිස්ස හිමියන් පවසයි.

අද (26) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් උන් වහන්සේ මේ බව ප්‍රකාශ කළහ.

ලංකාව තුළ මිනිසාගේ චින්තනය සකස් වී ඇත්තේ බුදු දහමේ සාරධර්ම හා සම්බන්ධ වී බවත් එම නිසා නඩුකාරවරු මරණ දඬුවම ලබාදෙන බවත් ජනාධිපතිවරුන් එය අත්සන් නොකරන්නේ ඒ නිසා බවද ආචාර්ය පූජ්‍ය මැදගොඩ අබේතිස්ස හිමියන් පැවසීය.

මරණීය දණ්ඬනය ක්‍රියාත්මක කිරීම යනු අසමත් භාවයේආරම්භය බවද උන් වහන්සේ ප්‍රකාශ කළහ.

මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට වඩා සැබෑ හිර ගෙයක් හිර ගෙය තුළම නිර්මාණය කළේ නම් ගැටළුවක් නොමැති බවද උන් වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කළහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More