අගමැති ලෙස හත්වතාවක් සහ ජනාධිපතිවරයා ලෙස එක් වතාවක් ඉන්දියාවට ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලංකාවේ ස්වෛරීභාවය ඉන්දියාවට පාවා දීමට කටයුතු කළ ආකාරය පිළිබඳ සවිස්තරාත්මක හෙළිදරව්ව මෙසේ ඉදිරිපත් කරන්නෙමු.
ඉන්දියානු භූ දේශපාලන අවශ්‍යතාව වෙනුවෙන් සර්ධාර් පණික්කාර් විසින් සකස්කළ සැලසුම සාර්ථක කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී කටයුතු කර ඇති ආකාරය ද මෙමගින් අනාවරණය වේ.
මෙම සවිස්තරාත්මක ලියැවිල්ල සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, මහනායක හිමිපාණන් වහන්සේලාට, ස්වාමීන් වහන්සේලාට හා ශාසනාරක්ෂක බලමණ්ඩලවලට ද මේ වන විට යවා තිබේ.
අදාළ සවිස්තරාත්මක තොරතුරු සඳහා පහළින් පිවිසෙන්න…
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...