දේශීය පුවත්

මහා පරිමාණ දූෂණ හා වංචා සම්බන්ධයෙන් වන නඩු ඇසීම සඳහා විශේෂ පාර්ලිමේන්තු පනතක් මගින් ස්ථාපිත කළ විශේෂ මහාධිකරණයේ නඩු විභාග කිරීම ආරම්භ කර තිබේ.

එහි මුලින්ම රාජ්‍ය මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් ඇතුළු තිදෙනෙකුට එරෙහි නඩුව විභාග කර ඇති අතර ඔවුන්ට අධිචෝදනා භාරදුන් බව එක්සත් ජාතික පක්ෂයේ නිල ට්විටර් ගිණුම ප්‍රකාශ කරයි.

ගාමිණී සෙනරත්, පියදාන කුඩාබලගේ, නීල් බණ්ඩාර හපුහින්න හා ලසන්ත බණ්ඩාර නැමැති සැකකරුවන්ට මෙසේ අධිචෝදනා බාර දී ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More