ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසන්නේ එම පක්ෂයේ සංවත්සර උළෙලට චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනාධිපතිනියට ආරාධනා කළත් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට ආරාධනා නොකළ බවයි.
පක්ෂ සංවත්සරය වෙනුවෙන් ප්‍රසිද්ධ කෙරුණු පෝස්ටරය වසා දමමින් තවත් පක්ෂයක් පෝස්ටරයක් අලවා ඇති බවත්, පොහොට්ටු පක්ෂය කොටස් දහයකට කැඩී ඇති බවත් හිටපු ජනාධිපතිවරයා පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...