13 වැනි සංශෝධනය පූර්ණ වශයෙන් බලාත්මක කිරීමට එරෙහිවන මෙරට දේශමාමක බලවේගවලට මඩ ප්‍රචාර දියත් කිරීමේ සූක්ෂම වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බව විද්වතුන් හෙළිදරව් කරයි.
13 එරෙහිව ජනතාව පෙළගස්වන එම නායකයන්ගේ නමින් ව්‍යාජ අන්තර්ජාල ගිණුම් මෙරටදී හා විදේශීය රටවලදී නිර්මාණය කර ඒ හරහා විවිධ අසත්‍ය ප්‍රචාර දියත් කිරීම සිදුකරන බවයි පැවසෙන්නේ.
මෙම ක්‍රියාවන් සිදුකරනු ලබන්නේ දෙමළ ඩයස්පෝරාවේ ඩොලර් මත යැපෙන හා විවිධ දේශපාලන කල්ලිවල මතවාද ප්‍රචාරය කරන සමාජ මාධ්‍ය ප්‍රචාරණ කල්ලි කණ්ඩායම් විසින් බවට තොරතුරු ලැබී ඇති බවද විද්වත්හු පෙන්වා දෙති.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...