දේශීය පුවත්

දුටුගැමුණු රජ දවස පටන් වසර 2500 ක් තිස්සේ ඉතිහාසය පුරා සියලු විදේශීය ආක‍්‍රමණිකයන්ට එරෙහිව සටන් කොට ලක්ෂ සංඛ්‍යාත දේශප්‍රේමීන්ගේ ජීවිත පරිත්‍යාගයෙන් රැකගෙන ආ, 27000 ක් රණවිරුවන් ජීවිත පරිත්‍යාග කොට තවත් රණවිරුවන් 30000 ක් පමණ රට හා ජනතාව වෙනුවෙන් ඇස්, ඉස්, මස්, ලේ දන්දී සදාකාලික ආබාධිතයන් බවට පත්වෙමින්, තිස් අවුරුදු යුද්ධය නිමවා බෙදුම්වාදී ත‍්‍රස්තවාදයෙන් මුදා ගත්  ඒකීය ශ්‍රී ලංකා රාජ්‍යය බන්දේසියක තබා ද‍්‍රවිඩ බෙදුම්වාදීන්ට පරිත්‍යාග කිරීමට 13 සම්පූර්ණයෙන් බලාත්මක කිරීමෙන් උත්සාහ දරන බව ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පවසයි.

සවිස්තරාත්මක ලිපිය පහළින්…

13 වන සංශෝධනය සපුරා ක්‍රියාත්මක කිරීම දුටුගැමුණු යුගයේ සිට පැවති ඒකීය ශ්‍රී ලංකා රාජ්‍යයේ අවසානයයි …



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More