සේවක අර්ථ සාධක අරමුදලට අත නොතියා රාජ්‍ය ණය බර අඩුකර ගැනීමට ක්‍රමවේද තිබිය දී එහි සම්පූර්ණ බර විශ්‍රාම යාමට සිටින වැඩකරන ජනතාවගේ පිට පැටවීම අසාධාරණ හා ප්රජාතන්ත්ර විරෝධී දෙයක් බව වෘත්තීය සමිති විසින් මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතාට කරුණු දක්වා තිබේ.
වෘත්තීය සමිති හා මහ බැංකු අධිපතිවරයා අතර පැවැත් වූ සාකච්ඡාවක දී වෘත්තීය සමිති නායකයන් විසින් පෙන්වා දෙන්නේ 2022 අවසානයේ දී මෙරට පැහැර හරින ලද බදුවල වටිනාකම රුපියල් බිලියන 904ක් වූ බව කෝපා කමිටුවේ දීද අනාවරණය වූ බවයි.
එම අවස්ථාවේ දී මහ බැංකු අධිපතිවරයා පැවසුවේ එය මහ බැංකුවට අදාළ කාරණයක් නොවන බව වන අතර, ඔහුගේ එම ප්‍රකාශයත් සමග සභාවේ උණුසුම් තත්ත්වයක් නිර්මාණය විය.
වීඩියෝව නරඹන්න…
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...