කිසිඳු ජනාධිපතිවරයකු 13 සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට උත්සාහ නොකළ බව අමරපුර හා රාමඤ්ඤ නිකායික මහා සංඝරත්නය මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් අවධාරණය කළහ.
13 ක්‍රියාත්මක කිරීමට උත්සාහ කිරීම තුළින් රටේ කැළඹීමක් ඇති විය හැකි බවත්, ඡන්දයක් ආසන්න වූ විට 13 නැවත කළියට ගෙන එන බවත් උන්වහන්සේලා මෙහිදී ප්‍රකාශ කළහ.
වීඩියෝව නරඹන්න…
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...