ජපාන අගමැති ෆුමියෝ කිෂිඩා මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අවසන් මොහොතේ අවලංගු කර ඇති බව වාර්තා වෙයි.
ඉන්දියාවේ පැවැත්වෙන ජී20 රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීම සඳහා පැමිණීමෙන් අනතුරුව එක් දින ශ්‍රී ලංකා සංචාරයකට ජපාන අග්‍රාමාත්‍යවරයා මුලින් සැලසුම් කර තිබිණු අතර, එහෙත් එම සංචාරය අවසන් මොහොතේ අවලංගු කර ඇති අතර ඊට හේතුව මෙතෙක් දැනුම් දීමක් කර නොමැත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...