ඉන්දීය ධීවර යාත්‍රා 3404ක් මෙරට මුහුදු තීරය ආක්‍රමණය කරමින් මත්ස්‍ය සම්පත කොල්ලකෑම සඳහා 2022 වසරේදී මෙරට මුහුදු තීරයට පැමිණ ඇතැයි වාර්තා වේ.
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඉන් ධීවර යාත්‍රා 191ක් හඳුනාගෙන ශ්‍රී ලංකා මුහුදු තීරයෙන් පලවා හැරීමට කටයුතු කර තිබේ.
ඉකුත් වර්ෂයේ දී (2022) ශ්‍රී ලංකා මුහුදු සීමාවේ මසුන් අල්ලමින් සිටිය දී ඉන්දිය ධීවර යාත්‍රා 36ක් සමග පුද්ගලයන් 264 දෙනකු ද නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව ද වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...