හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමග හෝ ඔහු නායකත්වය දෙන පක්ෂයක් සමග ඉදිරි මැතිවරණවලදී කිසි ලෙසකින්වත් සන්ධානගත නොවිය යුතු යැයි සමගි ජනබලවේගය තීන්දු කොට ඇති බව වාර්තා වේ.
සිරිසේන මහතාගේ දේශපාලන ප්‍රතිපත්ති සහ ඔහුගේ භාවිතාව සලකා බලා සජබය මෙම තීරණය ගත් බව එහි ජ්‍යෙෂ්ඨ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පවසා ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...