යුක්‍රේන ආක්‍රමණය සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා මත ජාත්‍යන්තර අපරාධ අධිකරණය මඟින් රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර ඇති පසුබිමක ලබන වසරේ බ්‍රසීලයේ පැවැත්වෙන ජී 20 සමුළුවට රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් සහභාගී වන්නේ නම් ඔහුගේ ආරක්ෂාව සහතික කිරීමට සූදානම් බව බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා පවසා තිබේ.
ලබන වසරේ බ්‍රසීලයේ රියෝද ජැනයිරෝ නුවර පැවැත්වෙන ජී 20 සමුළුව සඳහා රුසියානු ජනාධිපතිවරයා සහභාගී වන්නේ නම් ඔහුගේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා අතර බ්‍රසීල ජනාධිපතිවරයා ලෙස තම රට තුළ දී ඔහු අත්අඩංගුවට ගැනීමට කිසිදු අවස්ථාවක් ලබා නොදෙන බව ද බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා ප්‍රකාශ කර ඇත.
ඉන්දියාවේ පැවැත්වෙන මෙවර ජී 20 සමුළුවට සහභාගී වී සිටින බ්‍රසීල ජනාධිපතිවරයා එරට මාධ්‍යය වෙත අදහස් දක්වමින් මේ බව සඳහන් කර ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
The world running in right direction that USA led that the forces of by Western nation day by day became weaker position in Global politics . The Hegemony-power shifted so weak ,that combat nation are rising against US big-power NEW politics elements by BRICS countries. While south-South cooperation has gone to high level leading countries of BRICS unity is up. .
So therefor US manipulated that court issue warrent against Putin of that Russian President arrest being power-less .