චැනල් 4 නාලිකාව මගින් විකාශනය කළ රූපවාහිනී වැඩසටහනේ නම් ඉදිරිපත් වූ සියලුම දෙනා අත්අඩංගුවට ගෙන විධිමත් පරීක්ෂණයක් ඔවුන්ට එරෙහිව පැවැත්විය යුතු බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මන්ත්‍රීවරයා පවසයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පවසන්නේ එවැනි පරීක්ෂණයකින් හා අත්අඩංගුවට ගැනීමකින් තොරව අගතියට පත් කිතුණු ජනතාවට කිසිම සාධාරණයක් ඉටු නොවන බවයි.
රූපවාහිනී වැඩ සටහන තුළින් නම් කොට ඇති පිරිස අත්අඩංගුවට ගෙන පරීක්ෂණ පැවැත්වීමට ජාත්‍යන්තරයේ මැදිහත්වීමක් මත සිදු විය යුතු බවත් රූපවාහි නාලිකාවෙන් මේ සම්බන්ධයෙන් තවත් අවශ්‍ය විස්තර ලබා ගත යුතු බවත් සම්බන්ධන් මන්ත්‍රීවරයා සඳහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...