සංවිධානාත්මක අපරාධ කරුවකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන නදුන් චින්තක නොහොත් හරක් කටා මේ වන විට රහස් පොලිස් භාරයේ රැඳවුම් නියෝග මත රදවාගෙන සිටින අතර, ඔහු විසින් රහස් පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ ගිනිඅවිය පැහැර ගැනීමට උත්සාහයක් දරා ඇති බව ද වාර්තා වෙයි.
ඔහුගෙන් මාංචු ගලවා ප්‍රශ්න කරමින් සිටියදී වැසිකිළියට යාමට අවශ්‍ය බව පවසා වැසිකිළි ගොස් පැමිණි පැමිණි පසු මේසය අසල සිටි උප පොලිස් පරීක්ෂකවරයාගේ ගිනි අවිය පැහැරගැනීමට තැත් කර ඇත.
කෙසේ වෙතත් සෙසු නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් උත්සාහය අසාර්ථක වී ඇති බවයි වාර්තා වන්නේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...