ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩගේ තෙවසරක ධූර කාලය මේ මස අවසන් වීමට නියමිතය.
එබැවින් සමුගැනීමේ උත්සව, සමුගැනීමේ රාත්‍රී භෝජන සංග්‍රහ සහ දිවා ආහාර ඉල්ලීම්වලට සහභාගි වෙමින් ඔහු ඉන්දියාවේ තරමක් කාර්යබහුලව සිටින බව වාර්තා වේ.
එමෙන්ම ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන්, සගයන්, ආයතනික නායකයන් සහ අදානි සමූහයේ සභාපති ගෞතම් අදානි ඇතුළු පිරිස සමඟ පසුගිය අඟහරුවාදා ඔහුගේ නිවසේ සමුගැනීමේ රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්වා ඇතැයි වාර්තා වේ.
මේ වනවිට කොළඹ වරායේ පර්යන්ත සංවර්ධනය හා මන්නාරමේ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ඇතුළු මෙරට දැවැන්ත ආයෝජන සිදුකිරීමට අදානි සමූහය ඉදිරිපත් වී ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...