දුම්රිය රියැදුරු වර්ජනයෙන් අද උදෑසන කාර්යාල දුම්රිය ඇතුළු දුම්රිය ගමන් වාර 36ක් අවලංගු වූ බව දුම්රිය පාලක මැදිරිය පවසයි.
සිය වෘත්තීය ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් බලධාරීන් සමග පැවති සාකච්ඡා අසාර්ථක වීම නිසා ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය රියැදුරු වෘත්තීය සමිති වැඩ වර්ජනයක නිරතව සිටී.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...