යාපනය තිස්ස විහාරයට එරෙහිව දෙමළ අන්තවාදී දේශපාලකයන් විසින් උද්ඝෝෂණ පැවැත් වූ ඉඩමේ අයිතිකරුවන් එම ඉඩම වටකර වැටක් ගසා ඇති බව වාර්තා වේ. මේ හේතුවෙන් එම දේශපාලකයන්ට උස්ඝෝෂණ පැවැත්වීම සඳහා පැවැති ස්ථානය අහිමිවී ඇති බවයි වාර්තා වන්නේ.
මේ සම්බන්ධයෙන් එම ප්‍රදේශය සමීපයේ ජීවත්වන සාමාන්‍ය දෙමළ පුරවැසියන් පවසන්නේ තමන් කිසිවෙක් ඔවුන්ගේ එම උද්ඝෝෂණ සඳහා සහභාගී නොවූ බවත්, යාපනයේ සාමාන්‍ය සිවිල් වැසියන් මෙම ජාතිවාදී හා අන්තවාදී ක්‍රියාවන්ට කිසි දිනෙක සම්බන්ධ නොවූ බව හා එවැනි ක්‍රියාවන්ට එකඟ නොවන බවත් ය.
වීඩියෝව නරඹන්න…
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...