දේශීය පුවත්

දූෂණ විරෝධියෙකු ලෙස පෙනී සිටින එක්සත් ජාතික පක්‍ෂය පත්කළ මන්ත්‍රී ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න තීරු බදු රහිත ගෙන්වූ තම වාහනය විකුණා ඇතැයි වාර්තාවේ. ලංකා සම සමාජ පක්‍ෂයේ දේශපාලන මණ්ඩල සභිකයෙකු ද වන ජයම්පති වික‍්‍රමරත්න මහතා අගමැති රනිල් වික‍්‍රමසිංහගේ පාර්ලිමේන්තු ලේකම් වරයා ලෙසද කටයුතු කරයි.

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකුට ලැබෙන තීරු බදු සහනය යටතේ ඔහු 2017 පෙබරවාරි 13 දින ටොයෝටා ලෑන්ඩ් කෲෂර් රථයක් මෙරටට ගෙන්වා ඇත. ඒ බෙස්ට් එයාර් පුද්ගලික සමාගම (Best Air Service PVT LTD) හරහා රුපියල් 95,27, 562.50 ක වටිනාකමකටය. ඒ වෙනුවෙන් රුපියල් 31, 774,450 ක බදු සහනයක් ඔහුට හිමිව තිබේ. 2017 ජූනි 14 වන දින ලියාපදිංචි කෙරුණු මෙම වාහනය 2017 අගෝස්තු මස 22 වන දින යාඩින් ඉන්ටර් නැෂනල් පපුද්ගලික සමාගමට(Yaden International PVT LTD) පවරා ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More