හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද (15දා) පාර්ලිමේන්තුව හමුවේ පෙනී සිටීමට නියමිත බව වාර්තා වේ.
ශ්‍රී ලංකාව බංකොලොත්භාවයට පත්වීමට හේතුපාදක වූ කරුණු සෙවීම සඳහා පත්කර ඇති පාර්ලිමේන්තු කාරක සභාව හමුවේ පෙනී සිට ඒ සම්බන්ධයෙන් සාක්ෂි ලබාදෙන ලෙසට ලැබුණු දැනුම්දීමක් අනුව හිටපු මහ බැංකු අධිපතිවරයා එම කාරක සභාව හමුවේ පෙනී සිටීමට නියමිත බවයි ආරංචි මාර්ග පවසන්නේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...