දේශීය පුවත්

දේශපාලන පළිගැනීම්වලට ලක්වූ ගුරු සහ විදුහල්පති සේවයේ පිරිසකට උසස්වීම් ලබාදීම වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නතර කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය අනුමත නොකරන බව කබීර් හෂීම් සහ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා යන අමාත්‍යවරුන් පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔවුන් මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.

ඇතැම් ප්‍රශ්න දෙපැත්තට ඇදුන බවත් ටැබ් බෙදීම හා පත්වීම් ලබාදීම එවැනි ප්‍රශ්න බවද අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා පැවසීය.

මේ ආකාරයෙන් ගැටළු දිග් ගැස්සීම තුළින් ඉදිරි අවුරුදු එකහමාරක කාලය තුළ කිසිඳු දෙයක් කිරීමට නොහැකි වන බව ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

එමෙන්ම මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍ය කබීර් හෂීම් මහතා ප්‍රකාශ කළේ මෙය සාධාරණ ක්‍රියාවක් නොවන බවත් මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More