කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගත් මෙරට ප්‍රධානම පෙළේ පාතාල කල්ලි නායකයකු බව කියන ගණේමුල්ලේ සංජීව නමැත්තා සිය ගෝලබාලයන් යොදවා මිනිස් ඝාතන 39ක් සිදුකර ඇති බව පොලිසිය සිදුකළ විමර්ශනවලින් හෙළිවී ඇතැයි වාර්තා වේ.
කලක් බන්ධනාගාරගතව සිටි ගණේමුල්ලේ සංජීව ඉකුත් 2021 වර්ෂයේදී ඇප මත මුදා හැරීමෙන් පසු හොර රහසේම විදෙස්ගත වූ අතර එසේ විදෙස්ගත වීමෙන් පසු වසර 2ක් තුළ මිනිස් ඝාතන 17ක් සිදුකර ඇති බව අනාවරණය වී තිබේ.
මිනිස් ඝාතනවලට අමතරව මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්, කප්පම් ගැනීම්, මංකොල්ලකෑම් ඇතුළු විවිධ අපරාධ රාශියක් සිදුකර ඇති බවද පොලිසිය පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...