පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ හිරු රූපවාහිනයේ පැවති බලය දේශපාලන විවාදය දැඩි උණුසුම් මුහුණුවරක් ගත්තේය.
ඒකාබද්ද විපක්ෂය නියෝජනය කරමින් පැමිණ සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා විසින් කරන ලද දැඩි අදහස් පල කිරීම හේතුවෙන් වැඩසටහන ඉතා උණුසුම් විය.
ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් එහි පැමිණ සිටි ඇමති මනෝ ගනේෂන් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුලාල් බණ්ඩාරගොඩ විසින් දිසානායක මන්ත්‍රිවරයාගේ තර්කයක් බිද හෙලීමේදී සාර්ථක නොවූ බව පෙනී යයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...