මෙරට අධ්‍යාපන ක්‍රමය තුළ ගැටලු රාශියක් පවතින බව වීරකුමාර දිසානායක රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.
ඔහු පවසන්නේ අධ්‍යාපනය වෙනුවෙන් මෙරට මුදල් විදෙස් රටවලට ගලා යාම ද කණගාටුවට කරුණක් බවයි.
කොළඹ ප්‍රදේශයේ පැවති උත්සවයකදී වීරකුමාර දිසානායක රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...