එස්.බී දිසානායක සහ බැසිල් රාජපක්ෂ මහතා අතර විශේෂ හමුවක් පසු ගිය දිනක සිදුව ඇති බව දේශපාලන ආරංචි මාර්කග සදහන් කරයි.
දහසයේ කණ්ඩායමට ඒකාබද්ධ විපක්ෂය සමඟ තිබෙන ඇතැම් ගැටලුකාරී තත්ත්වයන් ගැන සාකච්ඡා කිරීම සදහා එස් .බී දිසානායද මහතා තීරණය කිරීමත් සමග කණ්ඩායමේ අනෙක් අයගේ ද අදහස් සැලකිල්ලට ගනිමින් බැසිල් රාජපක්ෂ මහතාට කතාකර තමන්ව හමුවන්නට අවශ්‍ය බව දන්වා ඇත.
ඒ අනුව බැසිල් රාජපක්ෂ මහතා එස්.බී දිසානායක මහතාගේ ගෙදරටම ගොස් මේ ගැන සාකච්ඡා කර එතෙක් තිබුණු ගැටළු ප්‍රශ්න නිරාකරණය කරගෙන ඇති බව එම දේශපාලන ආරංචි මාර්ග මාර්ග වැඩිදුරටත් සදහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...