දේශීය පුවත්

රටට විරුද්ධව තිබෙන මහා බලවේගය පරාජය කිරීමටනම් කල්ලි කල්ලි සටන් පෙරමුණුවලට කැඩී සටන් කිරීමෙන් පලක් නොවන බව මහවැලි සංවර්ධන විෂය බාර රාජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක මහතා පවසයි.

දිවයින ඉරිදා සංග්‍රහය සමග කළ සම්මුඛ සාකච්ඡාවකදී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පවසා ඇත. වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පෙන්වා දෙන්නේ “ හතුරා බලවත්. ඔහු පරාජය කරන්න නම් ඒ සතුරාට විරුද්ධව තැන් තැන්වල සිටින හැම ඡන්දයක්‌ම අපිට වටිනවා. හැම බලවේගයක්‌ ම අපිට වටිනවා. අන්න ඒ මතවාදය උඩ මම සටන් කළා. මම ඒ තැබුවේ විපක්‍ෂයේ බලවේග ඒකරාශී කිරීමේ සටනේ එක්‌ පියවරක්‌. මම එතනදී ලොකු කැපකිරීමක්‌ කළා. ඒ කැප කිරීමේ ප්‍රතිඵල අනාගතයේදී අපේ බලවේගයට ලැබෙමින් පවතිනවා.“ යනුවෙනි.

දිවයින පුවත්පත සමග කළ සම්පූර්ණ සාකච්ඡාව කියවීමට මෙතැනින් පිවිසෙන්න



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More