ඉදිරියේ තමා දේශපාලනයට අවතීර්ණ වන බවට පැවසෙන සියලු වාර්තා හා කට කතා අසත්‍ය බව හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර පවසයි.
ඔහු මෙලෙස පැවසූ බව ජ්‍යෙෂ්ඨ ක්‍රීඩා මාධ්‍යවේදියෙකු වන රන්ජන් පරණවිතාන මහතා ට්විටර් පණිවිඩයක් මගින් පවසා තිබේ.
සංගක්කාර මහතා මේ වන විට එංගලන්තය හා ඉන්දියාව අතර පවතින ක්‍රිකට් තරගාවලියේ විස්තර විචාරණ කටයුතු සඳහා එංගලන්තය වෙත ගොස් සිටියි.
පරණවිතාන මහතා පළකර තිබූ ට්විටර් පණිවිඩය මෙසේය
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...