පුද්ගලයෙකු අරමුණු කරගනිමින් රටක ව්‍යවස්තා සංශෝධන සිදු කරයි නම් එම පුද්ගලයාට රටේ ආණ්ඩුව කෙතරම් බිය වි ඇත්ද යන්න පැහැදිලි වන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.
අතිපූජ්‍ය කෝදාගොඩ ශ්‍රී සංඝානන්ද නාහිමියන්ගේ 30 වන ගුණ සමරුව නිමිත්තෙන් දිවෙලගොඩ පුරාණ විහාරස්ථානයේ අභිනව දෙමහල් ධර්ම ශාලා මන්දිරය විවෘත කිරීමේ පුණ්‍යෝත්සවය අද(30) පැවැත්වුණේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙනි.
එම උත්සවයෙන් අනතුරුව මාධ්‍යවේදින් නැගු ප්‍රශ්ණවලට පිළිතුරු ලබා දෙමින් එ් මහතා මේ බව පැවසීය.
Gepostet von GR Media am Montag, 30. Juli 2018
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...