දේශීය පුවත්

මීළඟ ජනපති අපේක්ෂකයා ලෙස විවිධ පුද්ගලයන් කරළියට ගෙනාවත් සැබෑ ජනපති අපේක්ෂකයා වන්නේ අනපේක්ෂිත පුද්ගලයකු බවත් උෟව පළාත් හිටපු මහ ඇමැති පළාත් සභා මන්ත්‍රි ශෂීන්ද්‍ර රාජපක්ෂ පවසයි.

ජාත්ක පුවත්පතකට ප්‍රඛාශයක් ලබා දෙමින් ඔහු පවසා ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් එන කණ්ඩායම ජයග්‍රහණය කිරීම නියත බැවින් ඊට සුදුසුම පුද්ගලයා අනපේක්ෂිත මොහොතකදී සැමටම දැනගත හැකි වනු ඇති බවයි.

ශ්‍රී ලනිපය හා එජාපය තම පක්ෂවලින් ඊළඟ ජනපති අපේක්ෂකයා කවුරුන්ද යන්න හෙළි නොකරන්නේ ඔවුන්ගේ පක්ෂ කෙරේ ඇති විශ්වාසය පිළිබඳව ප්‍රශ්න පවතින හෙයින් බවත් රාජපක්ෂ මහතා කීය.

ඔහු එසේ පැවැසුවේ විවිධ පුද්ගලයන් තමන් ජනපති අපේක්ෂකකමට වඩාත් සුදුසු බව පැවැසුවද කුඩු වන මුට්ටි කිහිපය අතුරින් උඩට මතු වන මුට්ටිය කුමක්දැයි ජනතාවට අවබෝධ වන දිනය දුර අෑතක නොවන බවය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More