දේශීය පුවත්

ආණ්ඩුවට විරෝධය පළ කිරීම සඳහා ඒකාබද්ධ විපක්ෂය විසින් කොළඹ ලිප්ටන් වටරවුම හා විහාරමහාදේවී එළිමහන් රංග පීඨය ආශ්‍රිතව හෙට (02දා) සිදුකරන‘ජනබල සේනා’ විරෝධතා ව්‍යාපාරය සම්බන්ධව මහජනතාව දැනුම්වත් කිරීමේ වැඩසටහනක් කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී අද (01දා) සවස සංවිධානය කර තිබුණි.

පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික පද්ම උදය ශාන්ත ගුණසේකර යන මහත්වරුන් ඇතුළු පිරිසක් මේ සඳහා එක්ව සිටියහ.

මෙහිදී අදහස් දැක් වූ පද්ම උදය ශාන්ත ගුණසේකර මහතා,

“පරගැති පාලනය තවදුරටත් තිබුණහොත් ජාතිය අවසානයට පත් වෙනවා. ඒ බව ජනතාවට වැටහී තිබෙනවා.බෙදුම්වාදී ව්‍යවස්ථාව ගේන, ජීවන බර වැඩිකරන, මත්තල ඇතුළු මේ රටේ ජාතික සම්පත් විකුණන, ගොවියගේ ඉඩම් ටික විකුණන මේ ආණ්ඩුව ගෙදර යවන්න, පරගැති හවුල පරද්දන්න ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් රටේ හතරවටින් හෙට එක්වෙනවා.” යනුවෙන් පවසා සිටියේය.

.

‘රට වනසන, රට පාවා දෙන වැඩබැරි පරගැති ආණ්ඩුව වහා පලවා හරින්න හෙට (02) සවස 2:00ට ලිප්ටන් වටරවුමට එන්න.' ජනබල සේනා පත්‍රිකා බෙදයි!- වාසුදේව නානායක්කාර – උදය ගම්මන්පිල – උදයශාන්ත ගුණසේකර දැක්වූ අදහස්

Gepostet von Wimal weerawansa am Mittwoch, 1. August 2018



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More