ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා කුමන දේ කීවත් දැනටමත් ඔහු ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් නායක ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා පිළිගෙන ඇතැයි ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා පෙන්වා දෙයි.
ජාතික පුවත්පතකට විශේෂ ප්‍රකාශයක් කරමින් මන්ත්‍රීවරයා සඳහන් කලේ කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා කිසිම අවස්ථාවක විපක්ෂනායක ධුරය හෝ අගමැති ධුරය ඉල්ලා නැති බවය.
අපේ පක්ෂයේ හැමෝම දේශපාලන තනතුරු සඳහා සුදුසුකම් තිබෙනවා. කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා අපේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙක් නිසා ඔහු තමන්ගේ සුදුසුකම් ගැන කව්රු හරි අහන නිසා කියනවා. අපෙනුත් කව්රුත් ඇහුවොත් අපිත් කියන්නේ ඔව් මමත් සුදුසුයි කියලනෙ. මේ කථා අර්බුද බවට පත් කරන්නේ එජාපයේ අයයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...