කතිකාවත් පනත මගින් සංඝ භේදය ඇති වන බවටත් විනය ගැටළු වලට අදාළව මහාසංඝරත්නය උසාවි කැදවීමට හැකි තත්වයක් නිර්මාණය වීම පිළිබදව කරුණු දැක්වීම සදහා මල්වතු සහ අස්ගිරි මහානායක හිමිවරු බැහ දුටුවහ.
එම අවස්තාවට එක් වූ මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි ආචාර්ය මාදුරුඔයේ ධම්මිස්සර යන හිමිවරුන් මාධ්‍ය වෙත අදහස් දැක්වූහ. එහිදී උන්වහන්සේලා විසින් ඇමති විජයදාස රාජපක්ෂ සහ කතානායක කරු ජයසූරිය විසින් මහානායක හිමිවරුන් කපටි ආකාරයට රවටන බවට චෝදනා කළහ.
භික්ෂු කතිකාවත් පනත පිළිබද විවාදයකට එන්න
භික්ෂු කතිකාවත් පනත පිළිබද විවාදයකට එන්න විජේදාස රාජපක්‍ෂ මහතාට සහ කරූ ජයසූරිය මහතාට මාදුරුඔයේ ධම්මිස්සර හිමියන්ගෙන් අභියෝගයක්
Gepostet von Lanka Lead News am Mittwoch, 1. August 2018
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...