දිනේෂ්, විමල්, වාසු සහ ගම්මන්පිල ඇතුළු කාබද්ධ විපක්ෂය සංවිධානය කරන ජනබල සේනා විරෝධතා සහ ජන රැළිය අද (02) පැවැත්වේ.
අද පස්වරු 2.00ට කොළඹ ලිප්ටන් වටරවුමේදී විරෝධතාව පැවැත්වෙන අතර විරෝධතා රැළිය පස්වරු 3.00ට විහාර මහාදේවී එළිමහන් රංගපීඨයේදී පැවැත්වීමට නියමිතය.මෙම රැළිය සදහා හිටුපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද සහභාගි වීමට නියමිතය.
“රට වනසන, රට පාවාදෙන, වැඩ බැරි පරගැති ආණ්ඩුව වහා පලවාහරිමු” යන තේමාව යටතේ එය සංවිධානය කර තිබේ.
සජීවී විකාශය මෙතැනින් -https://www.facebook.com/nidahasperamuna/
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...