මෙතෙක් කලක් සිවිල් ගුවන් සේවා අධිකාරිය සීමා පනවා තිබුනේ දළදා මාළිගාවට අඩි 10000ක් ඉහල අහස සහ දළදා මාලිගාව කේන්ද්‍රයේ සිට නාවික සැතපුම් 2ක අරීය සීමාවෙන් පිටත ප්‍රදේශය පමනක් හෙලිකොප්ටර් ඇතුලු ගුවන්යානා ගමනා ගමන කටයුතු වලට යොදාගැනීමට අවසර ඇති ලෙසයි.
එහෙත් පසුගිය මැයි මස 17වනදා සිට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිදේශයට අනුව නාවික සැතපුම් දෙකෙහි අරීය සීමාව නාවික සැතපුම් එකක් දක්වා අඩුකිරීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය අවසර දී තිබේ.
ඊට අමතරව මහනුවර පොලිස් ක්‍රීඩා පිටිය සහ බෝගම්බර ක්‍රීඩා පිටිය හෙළිකොප්ටර් යානා බැස්සවීමට සහ නැග්ගවීමට හැකිවන ලෙස සිවිල් ගුවන් සේවා අධිකාරියේ අවසරය ලැබෙන ලෙස ප්‍රතිපාදන වෙනස් කිරීමටද කටයුතු සලසා ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...