දේශීය පුවත්

රු.කෝටි 45 කට විදින්න සේප්පු හිල්කරන පිස්සු තානාපතියෙකු යළි සියරට කැඳවන්න බැරි ඇයි? ආණ්ඩුවක්ද? පාණ්ඩුවක්ද? (Video) බුද්ධික පතිරන පා.ම
කටාර් දේශයේ ශ්‍රී ලංකා පාසැලේ ඇති රුපියල් කෝටි 45 කට අධික මුදලකට කෑදර වී එය අත්පත් කර ගැනීමට වසර කිහිපයක තිස්සේ වලිකන ඒ.එස්.පී ලියනගේ නමැති පිස්සු තානාපතියා විසින් පසුගිය ජූලි මස මුලදී එම පාසැල බලහත්කාරයෙන් අත් පත් කරගෙන තිබේ. ඒ මදිවාට එහි තිබූ සේප්පුව බලහත්කාරයෙන් විද කඩා එහි තිබූ මුදල් ද සොරකම් කරගෙන තිබේ. දැන් වලිකන්නේ එහි පාලනය වෙනස් කර ව්‍යවස්ථාවත් වෙනස් කර ගිණුමේ ඇති රුපියල් කෝටි 45 කට අධික කටාර් රියාල් මිලියන 4 කට අධික මුදලට විදීමට ය. මෙවැනි හිතුවක්කාරී තක්කඩි ගොනෙක් ගේ ක්‍රියාකලාපය නතර කර ගැනීමට නොහැකි මේ ආණ්ඩුව ආණ්ඩුවක්ද? සියඹලාණ්ඩුවක්දැයි ප්‍රශ්න කරන බුද්ධික පතිරණ නි.ඇමැතිවරයා මෙවන් ආණ්ඩුවක රෙද්දක් ඇඳගෙන සිටිය හැකිදැයි ප්‍රශ්න කරයි.

එම පාසැලේ නිර්මාතෘ ද වත්මන් විදුහල්පතිවරයාද බුද්ධික පතිරණ නි.ඇමැතිවරයාද පිස්සු තානාපති ඒ.එස්.පී. ලියනගේ විසින් සිදුකර ඇති ඇදහිය නොහැකි තුච්ඡ ක්‍රියා හෙළිකරමින් පැවැත්වූ මාධ්‍ය හමුවේ සම්පූර්ණ වීඩියෝවක් පහත දිගුවේ දැක්වේ. (කරුණාකර මේ වීඩියෝව අවසානය දක්වා බලන්න)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More